අපි ගැන
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිදාරී, විශ්ව විද්‍යාල භාහිර කථිකාචාර්ය,
නාමල් දිලංක ගුරුතුමන්,
නිරන්තරයෙන්ම කැපවෙනුයේ තම විෂය දැනුම දරුවන්ට නීරස නොවන පරිදි රූප සටහන්, කෙටි සටහන් ආදී තමන්ටම ආවේණික වූ නව්‍යතාවයෙන් පිරුණු සංකල්ප යටතේ දරුවන්ට නිවැරදි දැනුම බෙදා දීමටය.
- BSc Finance(Special) University of Sri Jayewardenepura
- MBA in Finance UK
- University Lecturer (External)
